ශ‍්‍රී ලංකාවේ  මුල්ම  සෞඛ්‍ය සත්කාර සේවා ආයතනය වන ඩර්ඩන්ස් ආයතනය  මෙරට සෞඛ්‍ය සත්කාර සේවයේ භූදර්ශනය ඵලදායි පරිවර්තනයකට ලක්කිරිම පිණිස තම ආයතනික සන්නාමය විශිෂ්ටත්වය ආකල්පය සහ ප‍්‍රවේශය  ‘ ප‍්‍රතිස්ථාපනය කරමින් නව දිගන්තයක් කරා පියතබන බව අද නිවෙදනය කළේය’’

සිය දශක හතක ඉතිහාසය තුළ අංශ ගණනාවක ප‍්‍රගුණ කර ඇති දක්‍ෂතාවන්හි අගය එක්කිරීම පිණිස අඛණ්ඩව ක‍්‍රියා කර ඇති ශ‍්‍රී ලංකාවෙ‘ පුද්ගලික අංශයේ පැරණිතම සෞඛ්‍ය සත්කාර සේවා ආයතනය වන ඩර්ඩන්ස් රෝහල එයට සුවිශේෂි සෞඛ්‍ය සත්කාර සේවා සන්නාමය විකාසය කර අදවන විට එහි ව්‍යාප්ත වන සෞඛ්‍ය සත්කාර සේවා සමූහයට නව පුරෝගාමී සේවා ගණනාවක් එක්කර ඇත’ ලෝකයේ ප‍්‍රධානපෙළේ බලය ලත් ආයතනය වන ජොයින්ට‘ කොමිසන් ඉන්ටර්නැෂනල් වෙතින් අනුමැතියේ රන් මුද‍්‍රාව සමගින් මෙම ආයතනය සහතිකය ලැබීමට නියමිතය’

මෙම ප‍්‍රතිස්ථාපනය සිදුවන්නේ ඩර්ඩන්ස් රෝහල මෙරට සෞඛ්‍ය සත්කාර සේවා සැපයුමෙහිදී ඉටුකරන අඛණ්ඩ කාර්යභාරය විමසුමට ලක්කොට දේශිය සහ ජාත්‍යන්තර වශයෙන් වර්ධනය පිණිස ඇති මහත් ඉඩප‍්‍රස්ථා අවබෝධකරගැනීමත් සමගය’ එම ආයතනයේ සභාපති අජිත් තුඩාවෙ‘ මහතා පවසන්නේ දී අප සතු මූලික අගයන් සහ ඔබ වෙනුවෙන් කැපවෙමු යන පොරොන්දුව ඇතුළත් වන අපගේ සන්නාම ගතිකත්වය මගින් අපගේ ආයතනික ප‍්‍රතිරූපය ප‍්‍රතිස්ථාපනයෙන් ඩර්ඩන්ස් රෝහල සෞඛ්‍ය සත්කාර සේවාවන්හි අනාගතය දකින ආකාරය පෙන්නුම‘ කරයි’ එසේ වුවත් මෙම ගමනට සාධක ගණනාවක් සම‘බන්ධවන නිසා අප අපගේ ව්‍යාපාරික සැලැස්ම ද මූලෝපායිකව යළි සකස් vකර ඇති අතර අපගේ 2022 පෙරදැක්මද මෙ‘ සමග දියත්කරමු’

ඩර්ඩන්ස් 2022 උපායමාර්ගය අරමුණු කොට ඇත්තේ ශ‍්‍රී ලංකාවෙ‘ සහ ජාත්‍යන්තර සෞඛ්‍ය සත්කාර සේවා අංශයෙහි නැගීඑන සමාජ ආර්ථික ප‍්‍රවනතාවන්ට අනූකූලවන පරිදි 2018 පළමු කාර්තුවෙ‘දී අරඹන දැවැන්ත යටිතළ පහසුකම‘ සහ නැවත සකස්කිරීමෙ‘ වැඩසටහනක් සමගිනි’ මෙම ප‍්‍රතිසංවර්ධන සහ නැවත සකස්කිරීමෙ‘ වැඩසටහන මගින් නවීනත්වය සහ තිරසරබව සහතික කිරීමෙ‘ නවතම තාක්‍ෂණය යොදාගනිමින් සේවා ඉහලනැංවීම සිදුවෙයි’ වාහන 200 කට පමණ ඉඩකඩ ඇති රථගාලක් 2017 සැප්තැම‘බර් මාසයේදී විවෘත කෙරේ’ දීඅපගේ 70 වසරක ඉතිහාසය තුළ ප‍්‍රතිකාර සේවා ලබාගැනීමට අප කරා එන රෝගීන්ට ලබාදුන් උසස් තත්වයේ සේවාවන් පෙරනොවූ අංශ ගණනාවක් හරහා සැපයූ සුවිශේෂීී සෞඛ්‍ය සේවාවන් සමගින් ගතවූ 22 වසර මුඵල්ලේ පුඵල් කිරීමට හැකිවිය’ සභාපතිවරයා පැවසීය’

වෛද්‍ය ක්‍ෂේත‍්‍රයේ නවතම දියුණුක‍්‍රම භාවිත කරමින් සහ අපගේ විශිෂ්ට තත්වයේ සේවා මධ්‍යස්ථාන හරහා අප ප‍්‍රවර්ධනය කර ඇති ජාත්‍යන්තර මට‘ටමෙ‘ සෞඛ්‍ය සත්කාර සේවා අග්නිදිග ආසියාවෙ‘ එම අංශයේ විශිෂ්ටතම ප‍්‍රමිතිවලට සමාන කළ හැකිය’ අප ඊලගට හªන්වාදෙන ජාත්‍යන්තර තලයේ සේවාව සදහා නවතම ඡුයසකකසචි ඊස-චක්බැ ප්ජයසබැ ලබාගැනීම පිණිස මුදල් ආයෝජනය කරන අතර එය විකිරණ ප‍්‍රතිකාර වෙනුවෙන් වන විශිෂ්ට සේවා මධ්‍යස්ථානයක් ලෙස සකස්කිරීම අපගේ අරමුණයි.

උපායමාර්ග සහ ව්‍යාපාර සංවර්ධන අංශයේ ප‍්‍රධානියා වන රක්‍ෂිත තුඩාවෙ‘ මහතා සඳහන් කරන්නේ දී   ශ‍්‍රී ලංකාවෙ‘ පුද්ගලික අංශයේ සෞඛ්‍ය සත්කාර සේවා සැපයුමෙහි පුරෝගාමියෙකු වන ඩර්ඩන්ස් ශ‍්‍රී ලංකාවෙ‘ පුද්ගලික අංශයේ සෞඛ්‍ය සත්කාර සේවා සැපයුමෙහි සහ විශිෂ්ට වෛද්‍ය සේවාවන් සැපයීමෙ‘ කේන්ද‍්‍රස්ථානයක් ලෙස ජාත්‍යන්තර වශයෙන් ශ‍්‍රී ලංකාව දිනාගෙන ඇති කීර්තිනාමයේ අනාගතය පැහැදිලි ලෙස දැක්වීමට සමත් ස්ථානයක පසුවෙයි’ ලොවපුරා වෛද්‍ය සත්කාර සේවා ශීඝ‍්‍ර පරිවර්තනයකට ලක්වෙමින් පවතින නිසා මෙම ප‍්‍රති-උයායමාර්ගීකරණය උදාවී ඇත්තේ ඩර්ඩන්ස් සමාගමට ඉතා කාලෝචිත අවස්ථාවකය’ සමස්ත භූදර්ශනය යොමුවී ඇත්තේ අන්‍යොන්‍ය ලෙස බලපවත්වන සෞඛ්‍ය සත්කාර සේවාවකට වඩා අත්හදාබැලීමෙ‘ සෞඛ්‍ය සත්කාර සේවාවක් කෙරෙහිය’’ අපගේ සේවා ලබාදීමෙ‘ පොරොන්දුව තවත් ශක්තිමත් වන හෙයින් ඩර්ඩන්ස් ප‍්‍රතිස්ථාපන මගින් සන්නාමයේ තත්වය සහ කොටස්කරු අගයන් මසවා තබමින් අපගේ සියලු කොටස්වලට අයත් කොටස්කවරුවන්ට තවත් ප‍්‍රතිලාභ අත්්වෙයි’ එකට පෙළගැසුනු සේවා පද්ධතිවලින් සංස්ථාපනය කරන ලද මාර්ගෝපදේශවලින් සහ සුවිශේෂිී වන කැමැත්ත පළ කිරීමෙ‘ බලයකින් කොටස්කරුවෝ ප‍්‍රතිලාභ ලබති,

ඒකාබද්ධ ක‍්‍රමෝපායක් පෙරටු කොටගත් සන්නාමකරණය ගැන මහත් කීර්තියක් දිනා ගෙන ඇති සහ සන්නාමය ප‍්‍රතිස්ථාපිත විකාසය කිරීමෙ‘ වගකීම පැවරී තිබූ ප‍්‍රධාන පෙළේ ජාත්‍යන්තර සමාගමක් වන ූමද ඨකදඉ්ක සමාගම සිය කාර්ය ඉටුකළේ ඩර්ඩන්ස්හි ප‍්‍රමුද‍්‍රාව බවට පත්ව ඇති කරුණාව සහ නවෝත්පාදන යන සංකල්පය අනුවයි’’ ඩර්ඩන්ස් දැන් සිය ප‍්‍රබලත්වයේ විශ්වාසය සහ සාඩම‘බරය පෙන්නුම‘ කිරීමට ඩී අකුර යොදි ගනිමින් සත්කාර සේවාවෙ‘ මූලික අගයන් සහ මනුෂ්‍යත්වය අතින් දැක්වීමක් හරහා දැන් දෘෂ්‍යමය වශයෙන් චිත‍්‍රණය කරයි’  සමාගමෙ‘ ප‍්‍රධාන විධායක නිලධාරී ඩෙ‘විඩ‘ කීන් ප‍්‍රකාශ කරන්නේ ඩර්ඩන්ස් සමාගම වර්තමානයේ වෛද්‍ය ප‍්‍රතිකාර සදහා එන සංචාරකයන් ඇදගැනීම වර්ධනය කරගැනීමට ඉතා ශක්තිමත් නව ගමන් මාර්ගයකට අවතීර්ණ වී ඇති බවයි. දීකරුණාව සහ නවෝත්පාදන පෙරටුකොට ගනිමින් නැවත ස්ථානගත කරන ලද සන්නාමය මගින් කාර්ය මණ්ඩලය තුළ අභිමානය උත්දීප්තිමත් කර සෞඛ්‍ය සේවා ක්‍ෂේත‍්‍රය තුළ අන්තර්ජාතික ගරුත්වයට පාත‍්‍රවීම වැඩිකරගනු ඇතv.
ශී‍්‍ර ලංකාව තුළ ෂීධ 15189:2012 සහතික ලත් විශාලතම ඒකාබද්ධ නාගරික රසායනාගාර ජාලයකින් සහ වෛද්‍ය මධ්‍යස්ථාන 5 කින් යුත් ඩර්ඩන්ස් සමාගමෙ‘ ව්‍යුහාත්මක වෙනස්කම‘ සිදුකරන වැඩසටහනින් එය අවශ්‍යතා අනුව ඉදිකළ රෝහලක් වනු ඇත එහි ඇඳන් සංඛ්‍යාව 274 සිට 400 දක්වා වැඩි වෙයි’ කැමැත්ත අනුව විශේෂඥ වෛද්‍ය සේවා ලබා දීමට රෝගීන් වෙන්කිරීම””විශිෂ්ටත්වයෙන් යුත් තනි ක්‍ෂේත‍්‍රයක් සදහා වෙන් වූ මධ්‍යස්ථාන ඇතිකිරීමට ආයෝජනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් තෘතීය සෞඛ්‍ය සේවා සත්කාරයේ සිට .සිව‘වැනි සත්කාරය දක්වා යෙදවීම සහ ප‍්‍රශස්ත වෛද්‍ය ක‍්‍රම හා අති විශේෂඥතාවයෙන් යුත් ශායනික වෛද්‍යවරුන්ගේ සේවා ලබාදීම එයට ඇතුළත් කෙරේ. ඩර්ඩන්ස් ආකල්පයෙහි ලක්‍ෂණ පෙන්නුම‘ කරන ආකාරයට සෞඛ්‍ය සත්කාර සේවාවන්හි විශිෂ්ටත්වය සදහා වන සන්නාම පොරොන්දුව සපුරාලන අයුරින් සියලු යටිතළ පහසුකම‘ පරිවර්තනයන් ජාත්‍යන්තර ප‍්‍රමිතිවල මිනුම‘ ලකුණු වනු ඇත’