ඉදිරි මැතිවරණවලදී සිය ඡන්දය භාවිතා කිරීමට විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් හට අවස්ථාව සළසා දීමට ඊට විෂය බද්ධවූ කරුණු විමර්ශනය කර පියවරයන් නිර්දේශ කොට වාර්තා කිරීමට පාර්ලිමෙන්තු විශේෂ කාරකසභාවක් පත් කෙරේ.

කතානායක කරූ ජයසූරිට මහතා අද (17) පාර්ලිමෙන්තුවේ දී මේ බව නිවේදනය කළේ ය. මෙම විශේෂ කාරකසභාවේ සභහපතීත්වය විදේශ රෑකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය දරනු ලබයි.