වයස අවු. 35 ට අඩු පුද්ගලයන්ට ත්‍රිරෝද රථ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තහනම් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ. මේ තීරණය ගෙන එන්නේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභහපති තුමා වන වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතාගෙ යෝජනාවක්ම ත පදනම්ව බව අරංචිමාර්ග පවසයි.

රටේ ත්‍රීවිල් මඟින් සිදුවන අනතුරු සංඛ්‍යාව ඉහළ යාම නිසා ඊට විසඳුමක් ලෙස මේ තීරණය ගෙන ඇති බවද සඳහන් කරයි.